Tuesday, September 30, 2014

Install and Configure WAMP Server 2.5

වෑම්ප් සර්වරය පිළිබඳ නවතම පාඩම්මාලාවක් ගුරු වෙබ් අඩවියේ ප‍්‍රකාශනය කරනු ලැබුවා. වෑම්ප් සර්වරයේ දැනට ඇති නවතම සංස්කරණය වන 2.5 භාවිතා කරමින් මෙම පාඩම් සකස්කර තිබෙනවා. මෙම නවතම පාඩම් මගින් වෑම්ප්සර්වර් මෘදුකාංගය නිවැරදිව පරිගණකය තුළ ස්ථාපනය කර ගන්නා ආකාරයත්, පී.එච්.පී මයි ඇඞ්මින් (PHP MyAdmin) නිවැරදිව සකසා ගන්නා ආකාරයත් මෙහිදී ඔබට ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙනවා.




 වෑම්ප් සර්වර් 2.5 භාවිතා කෙරෙන ආකාරය ඉගැන්වෙන ගුරු එල්කේ පාඩම්මාලාවට මෙතැනින් පිවිසෙන්න

No comments:

Post a Comment