Saturday, January 24, 2015

ඔබගේ පළමු ජාවා ක්‍රමලේඛණය ලිවීම

cdjd mß.Kl NdIdj Ndú;d lrñka Tnf.a uq,au mß.Kl l%uf,aLKh ilia lsÍug bf.k .uq' úkafvdaia fufyhqï moaO;shla iys; mß.Klhl fkdaÜ mEâ fhÿu Ndú;d lrñka Tnf.a m<uq cdjd l%uf,aLKh ,sùu isÿ lrk wdldrh Tng fuu mdvfï§ bf.k .; yels fõ'




 ජාවා ක්‍රමලේඛණයක් ලිවීමේදී “ක්ලාස්“ (class) එකක් සකස් කර ගන්නා ආකාරය මෙම පාඩමේදී විස්තර කෙරේ. එමෙන්ම ජාවා ක්‍රමලේඛණයක “මේන් මෙතඩ්“ (main method) එක යොදා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ.




පාඩම :    ඔබගේ පළමු ජාවා ක්‍රමලේඛණය සකස් කර ගන්නා ආකාරය




4 comments:

  1. ප්‍රයෝජනවත් වැඩකට හොඳ ආරම්භයක්

    ReplyDelete
  2. http://i62.tinypic.com/2rmnx1y.jpg

    මම ජාවා පාඩම් ටික ඉගන ගනිමින් ඉන්න‍ෙ
    ඇත්තටම ගොඩක් ස්තූතී. මෙවැනි ටියුටෝරියල්ස් දානවට.

    මට ප්‍රශ්ණයක් තියනවා..
    උඩ ලින්ක් එකේ ඇති Screen print එක..

    කමාන්ඩ ප්‍රොන්ට් එකේ java ෆයිල් එක compile
    කරහම out put එකක් එන්නෑ error එකකුත් එන්නෑ
    තිබුන විදිහටම c:\Java> වැටෙනවා. මුකුත්වෙන්නෑ. හැබැයි save කරපු තැන .class ෆයිල් එකත් හැදෙනවා....

    මේකට විසදුමක් දෙවද...?

    ReplyDelete
  3. Good Work my friend....superb

    ReplyDelete